ඔබගේ පවුලේ පිළිකා හෝ හෘද රෝග පිළිබඳ ඉතිහාසයක් තිබේ නම් සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු විය යුතුද?
Family history is one of the strongest reasons to consider preventive screening and to start earlier than the general guidance. NURA’s annual screenings cover early risk indicators for cancers and cardiovascular conditions, and its genetic assessments map inherited risk markers specifically relevant when cancer or heart disease runs in the family. If you have symptoms […]
ව්‍යායාම වැඩසටහනක් හෝ ආහාර පාලන සැලැස්මක් ආරම්භ කිරීමට පෙර මගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්නේ කෙසේද?
Before changing your body, it helps to know where it stands. A baseline preventive screening shows your current cardiovascular health, metabolic markers, and other indicators that are genuinely useful before intense exercise or a significant diet change, so your plan starts from facts, not guesses. NURA’s screening provides that baseline in a single visit: AI-assisted […]
පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂාවක් මඟින් මගේ වර්තමාන සමස්ත සෞඛ්‍ය තත්ත්වය කෙතරම් යහපත්ද යන්න දැනගත හැකිද?
A preventive screening gives you a structured snapshot of your current health screening for early indicators across your heart, lungs, metabolic health, and major organ systems, alongside cancer risk panels. It is not a diagnosis and not a substitute for treatment of existing conditions, but it is the most complete objective picture most people will […]
පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂාවකින් හඳුනාගත හැකි ජීවන රටාව ආශ්රිත රෝග මොනවාද?
NURA හි පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ මඟින් ජීවන රටාව ආශ්රිත රෝග තත්ත්වයන් පිළිබඳ මුල් අවදානම් සංඥා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ අතර, දියවැඩියා රෝගය (Diabetes), හෘදය සහ රුධිර නාල ආශ්රිත සෞඛ්‍ය ගැටලු, අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය, වකුගඩු ආශ්රිත සෞඛ්‍ය ගැටලු, පෙනහළු ආශ්රිත සෞඛ්‍ය ගැටලු, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්වයන් ඇතුළත් වේ.
හෘද රෝග ඇතිවීමේ අවදානම කල්තියා තක්සේරු කරගන්නේ කෙසේද?
Cardiovascular risk can be assessed before any symptoms appear through indicators like coronary calcium scoring, vascular screening, and metabolic markers. NURA’s screenings include heart and vascular panels within the comprehensive packages, and a focused Heart Health Check for those who want to assess this one area specifically. If you have existing symptoms, consult a doctor […]
NURA ජපන් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රමවේදය පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නේ ඇයි?
Japan has among the highest life expectancies in the world, supported by a culture where annual preventive screening is a normal habit rather than a response to illness. NURA brings this screening model to India combining Fujifilm’s Japanese medical imaging technology with a structured annual screening designed for people who feel well. The goal is […]
NURA හිදී මගේ සෞඛ්‍ය දත්ත පෞද්ගලිකව සහ ආරක්ෂිතව තබාගන්නේද?
Your screening results are shared with you directly through your consultation and digital health report. NURA stores health records securely and individual results remain confidential between you and the medical team.
NURA සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා පැමිණීමට පෙර නිරාහාරව සිටිය යුතුද? නැතහොත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යද?
No doctor’s referral or prescription is needed to book a NURA screening, and no fasting is required you can walk in at your scheduled time and the team guides you through every step. Pre-screening instructions specific to your package are shared when you book.
වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ සඳහා CT ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම ආරක්ෂිතද?
NURA uses Fujifilm ultra-low-dose CT systems specifically designed for preventive screening operating at a dose substantially lower than conventional CT imaging. This is what makes annual screening practical. If you are pregnant, may be pregnant, or have specific health concerns, please inform the NURA team and consult your doctor before booking.
අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT ස්කෑන් පරීක්ෂණයක් (Ultra-Low-Dose CT Scan) යනු කුමක්ද?
අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT ස්කෑන් පරීක්ෂණයක් යනු සාමාන්‍ය CT රූපගත කිරීම්වලට වඩා සැලකිය යුතු ලෙස අඩු විකිරණ මාත්‍රාවක් භාවිත කරමින්, රූපවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් සිදුකරන පරිගණකගත රූපගත කිරීමේ පරීක්ෂණයකි. NURA විසින් Fujifilm හි අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT ස්කෑන් පද්ධති සහ AI තාක්ෂණයේ සහාය ඇති රූප සැකසුම් ක්‍රමවේද භාවිත කරනු ලබයි. මෙම තාක්ෂණයන්හි සංකලනය මඟින් වඩාත් සවිස්තරාත්මක රූපගත කිරීම් ලබාගැනීමට හැකි වන අතර, වාර්ෂික රෝග නිවාරණ සෞඛ්‍ය පරීක්ෂණවල කොටසක් ලෙස එවැනි පරීක්ෂණ සිදුකිරීම වඩාත් ප්‍රායෝගික කරයි.
