අතිශය අඩු විකිරණ මාත්රාවක් සහිත CT ස්කෑන් පරීක්ෂණයක් (Ultra-Low-Dose CT Scan) යනු කුමක්ද?
අතිශය අඩු විකිරණ මාත්රාවක් සහිත CT ස්කෑන් පරීක්ෂණයක් යනු සාමාන්ය CT රූපගත කිරීම්වලට වඩා සැලකිය යුතු ලෙස අඩු විකිරණ මාත්රාවක් භාවිත කරමින්, රූපවල ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් සිදුකරන පරිගණකගත රූපගත කිරීමේ පරීක්ෂණයකි. NURA විසින් Fujifilm හි අතිශය අඩු විකිරණ මාත්රාවක් සහිත CT ස්කෑන් පද්ධති සහ AI තාක්ෂණයේ සහාය ඇති රූප සැකසුම් ක්රමවේද භාවිත කරනු ලබයි. මෙම තාක්ෂණයන්හි සංකලනය මඟින් වඩාත් සවිස්තරාත්මක රූපගත කිරීම් ලබාගැනීමට හැකි වන අතර, වාර්ෂික රෝග නිවාරණ සෞඛ්ය පරීක්ෂණවල කොටසක් ලෙස එවැනි පරීක්ෂණ සිදුකිරීම වඩාත් ප්රායෝගික කරයි.
AI තාක්ෂණය භාවිතයෙන් සිදුකරන සෞඛ්ය පරීක්ෂණ කෙතරම් නිවැරදිද?
NURA’s screening is designed to support early detection not to deliver diagnoses, and no screening can identify every condition. AI-assisted imaging helps physicians identify early risk indicators, and all findings are reviewed by NURA’s medical team before results are shared. If your screening identifies an area of concern, NURA’s doctors will explain it clearly and […]
AI තාක්ෂණයට වෛද්යවරුන්ට වඩා හොඳින් පිළිකා හඳුනාගත හැකිද?
AI and doctors work best together that is how NURA is built. AI-assisted imaging can help physicians spot early risk markers that are difficult to see in routine review, and it reads consistently across thousands of images. But screening judgement, context, and your consultation come from qualified doctors. At NURA, every AI-assisted finding is reviewed […]
REiLI AI තාක්ෂණය යනු කුමක්ද?
REiLI යනු Fujifilm සමාගමේ වෛද්ය රූපගත කිරීම් සඳහා නිර්මාණය කරන ලද කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණයකි. Fujifilm සතු පුළුල් වෛද්ය රූපගත කිරීම් දත්ත ගබඩාවක් මත පුහුණු කරන ලද ගැඹුරු ඉගෙනුම් තාක්ෂණය (Deep Learning) භාවිතයෙන්, වැඩිදුර අවධානය යොමු කළ යුතු විය හැකි රූපගත කිරීම්වල රටා හඳුනාගැනීමට එය සහාය වේ. එමඟින් වෛද්ය රූප විශ්ලේෂණය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට විකිරණවේදීන්ට සහාය ලැබේ. NURA හිදී, REiLI තාක්ෂණය වෛද්යවරුන්ගේ පරීක්ෂණ සහ සමාලෝචන ක්රියාවලියට සහාය වන අතර, සියලුම සොයාගැනීම් ඔබ වෙත දැනුම් දීමට පෙර සුදුසුකම් ලත් වෛද්යවරුන් විසින් තහවුරු කරනු ලබයි.
NURA හි AI තාක්ෂණය භාවිතයෙන් සෞඛ්ය පරීක්ෂණ සිදුකරන්නේ කෙසේද?
NURA හිදී, උසස් මෘදුකාංග තාක්ෂණය භාවිතයෙන් වෛද්ය රූපගත කිරීම් වැඩිදියුණු කිරීම සඳහා කෘත්රිම බුද්ධිය (AI) යොදාගනු ලබයි. එමඟින් වෛද්යවරුන්ට වැඩිදුර අවධානය යොමු කළ යුතු විය හැකි ප්රදේශ හඳුනාගෙන ඒවා වඩාත් සමීපව පරීක්ෂා කිරීමට සහාය ලැබේ. AI තාක්ෂණයේ සහාය ඇතිව හඳුනාගන්නා සෑම කරුණක්ම ප්රතිඵල ඔබ වෙත ලබාදීමට පෙර NURA හි සුදුසුකම් ලත් වෛද්යවරුන් විසින් සමාලෝචනය කරනු ලබයි. සාමාන්යයෙන් මිනිත්තු 120ක එක් සංචාරයක් තුළ වෛද්ය උපදේශනයක් සහ ඩිජිටල් සෞඛ්ය වාර්තාවක් සමඟින් ඔබේ පරීක්ෂණ ප්රතිඵල ලබාගත හැකිය.
පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්ය පරීක්ෂණය (Preventive Health Screening) සිදුකර ගැනීමෙන් ආර්ථික ප්රතිලාභ ලැබේද?
Sri Lanka carries a high burden of lifestyle conditions and cancers that are often identified late, when options are narrower and costs higher. Preventive screening shifts that timeline: identifying risk indicators early generally means simpler interventions and more choices.
රෝග කල්තියා හඳුනාගැනීම සෞඛ්ය තත්වය වැඩිදියුණු කිරීමට හේතු සාධක වේද?
Many serious conditions including several cancers and heart disease develop silently for years before symptoms appear. When risk indicators are identified at an early stage, treatment options are generally wider and outcomes more manageable than when conditions are found late. Preventive screening helps detect potential health problems early, often before symptoms appear.
සම්පූර්ණ ශරීර සෞඛ්ය පරීක්ෂාවක් (Full Body Health Screening) කොපමණ කලකට වරක් සිදු කළ යුතුද?
ජපානයේ අනුගමනය කරනු ලබන වසරකට වරක් සෞඛ්ය පරීක්ෂාවකට ලක්වීමේ නිවාරණ සෞඛ්ය පුරුද්ද ආදර්ශයට ගනිමින්, NURA හි සෞඛ්ය පරීක්ෂණ පැකේජ වාර්ෂිකව සිදුකරන පරීක්ෂණ සඳහා සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, ඔබගේ වයස, පවුලේ රෝග ඉතිහාසය සහ සෞඛ්ය තත්ත්වය අනුව පරීක්ෂණ සිදු කළ යුතු වාර ගණන පිළිබඳව ඔබගේ වෛද්යවරයා වෙනස් නිර්දේශයක් ලබා දිය හැකිය. ඔබට දැනටමත් පවතින රෝගී තත්ත්වයක් තිබේ නම්, පළමුව ඔබගේ වෛද්යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.
ඔබගේ 20 සහ 30 දශකවලදී ඔබේ සෞඛ්යය රැකගන්නේ කෙසේද?
The habits that matter most are often the simplest: getting enough sleep, staying active, eating a balanced diet, managing stress, and understanding your baseline. Most people in their 20s and 30s have never had an objective picture of their own health, which makes it hard to know what to improve. An annual preventive screening gives […]
මම නිරෝගී බව මට දැනෙනවා. එසේ වුවත් සෞඛ්ය පරීක්ෂාවක් සිදුකර ගැනීම අවශ්යද?
Feeling well and being well are not always the same thing. Many serious conditions including several cancers and heart disease develop without symptoms for years. Preventive screening is designed precisely for people who feel healthy: it screens for early risk indicators while there is the most room to act. That is the difference between screening […]
