Nura Logo

NURA හි පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ මඟින් ජීවන රටාව ආශ්‍රිත රෝග තත්ත්වයන් පිළිබඳ මුල් අවදානම් සංඥා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ අතර, දියවැඩියා රෝගය (Diabetes), හෘදය සහ රුධිර නාල ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය, වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, පෙනහළු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතුළත් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *