Nura Logo

පූර්ව හඳුනාගැනීමෙන්,
සුරක්ෂිත හෙට දවසක්.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය සහ නවීන AI තාක්ෂණයේ සංයෝජනයෙන්, ඔබ වෙනුවෙන්ම වෙන්වුණු ආරක්ෂිත සෞඛ්‍ය පරීක්ෂණ අත්දැකීමක්.

මිනිත්තු 120ක් ඇතුළත ඔබේ සම්පූර්ණ සෞඛ්‍ය තත්වය පිළිබඳවම නිවැරදිම තක්සේරුවක්

බහුලව වැළඳෙන ජීවන රටා ආශ්‍රිත රෝග මෙන්ම ප්‍රධාන පිළිකා තත්ත්වයන් පිළිබඳව ද අප මෙහිදී පරීක්ෂා කරන්නෙමු. එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍යය අවදානම් කල්තියා හඳුනාගෙන, ඔබේ නිරෝගීභාවය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නිවැරදි පූර්ව මගපෙන්වීම අපි ලබා දෙන්නෙමු.

13

ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

icon
හෘද සෞඛ්‍යය
දියවැඩියා පරීක්ෂාව
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව
හෘද පටක ආශ්‍රිත මේද තැන්පත් වීම් පරීක්ෂාව
අක්මාවේ නිරෝගී භාවය
වකුගඩු සෞඛ්‍යය පරීක්ෂාව
icon
තයිරොයිඩ් ග්‍රන්ථි පරීක්ෂාව
පූර්ණ රුධිර පරීක්ෂාව
icon
රුධිර නාලවල නිරෝගීභාවය පරීක්ෂාව
icon
පෙණහලු සෞඛ්‍යය පරීක්ෂාව
ඔස්ටියෝපොරෝසිස්
ආමාශය සහ ආමාශයික සෞඛ්‍යය පරීක්ෂාව
දෘෂ්ටි සහ ශ්‍රවණ පරීක්ෂාව

10

බහුලව වැලඳෙන පිළිකා පරීක්ෂණ

පෙනහළු පිළිකා පරීක්ෂාව icon
පියයුරු පිළිකා පරීක්ෂාව icon
අක්මා පිළිකා පරීක්ෂාව icon
වකුගඩු පිළිකා පරීක්ෂාව icon
පුරස්ථි ග්‍රන්ථි පිළිකා පරීක්ෂාව icon
ඩිම්බකෝෂ පිළිකා පරීක්ෂාව icon
ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව icon
මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පරීක්ෂාව icon
මුඛ පිළිකා පරීක්ෂාව icon
අග්න්‍යාශ පිළිකා පරීක්ෂාව icon

මිනිත්තු 120ක් ඇතුළත ඔබේ සම්පූර්ණ සෞඛ්‍ය තත්වය පිළිබඳවම නිවැරදිම තක්සේරුවක්

බහුලව වැළඳෙන ජීවන රටා ආශ්‍රිත රෝග මෙන්ම ප්‍රධාන පිළිකා තත්ත්වයන් පිළිබඳව ද අප මෙහිදී පරීක්ෂා කරන්නෙමු. එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍යය අවදානම් කල්තියා හඳුනාගෙන, ඔබේ නිරෝගීභාවය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නිවැරදි පූර්ව මගපෙන්වීම අපි ලබා දෙන්නෙමු.

13

ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

icon
තයිරොයිඩ් ග්‍රන්ථි පරීක්ෂාව
icon
හෘද සෞඛ්‍යය
icon
රුධිර නාලවල නිරෝගීභාවය පරීක්ෂාව
icon
පෙණහලු සෞඛ්‍යය පරීක්ෂාව
ආමාශය සහ ආමාශයික සෞඛ්‍යය පරීක්ෂාව
අක්මාවේ නිරෝගී භාවය
වකුගඩු සෞඛ්‍යය පරීක්ෂාව
ඔස්ටියෝපොරෝසිස්
පූර්ණ රුධිර පරීක්ෂාව
දියවැඩියා පරීක්ෂාව
හෘද පටක ආශ්‍රිත මේද තැන්පත් වීම් පරීක්ෂාව
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව
දෘෂ්ටි සහ ශ්‍රවණ පරීක්ෂාව

10

බහුලව වැලඳෙන පිළිකා පරීක්ෂණ

icon පෙනහළු පිළිකා පරීක්ෂාව
icon පියයුරු පිළිකා පරීක්ෂාව
icon අක්මා පිළිකා පරීක්ෂාව
icon වකුගඩු පිළිකා පරීක්ෂාව
icon පුරස්ථි ග්‍රන්ථි පිළිකා පරීක්ෂාව
icon ඩිම්බකෝෂ පිළිකා පරීක්ෂාව
icon ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව
icon මහාන්ත්‍ර සහ ගුදමාර්ග පිළිකා පරීක්ෂාව
icon මුඛ පිළිකා පරීක්ෂාව
icon අග්න්‍යාශ පිළිකා පරීක්ෂාව

පූර්ව රෝග හඳුනාගැනීමේ උසස්ම සෞඛ්‍යය පරීක්ෂණ සේවාවක් ලොවටම ගෙන එන ගෝලීය එකමුතුව.

NURA යනු රෝග විනිශ්චය තාක්ෂණය, FUJIFILM සතු දැනුම හා Dr. Kutty's Healthcare හි විශිෂ්ට සේවා පළපුරුද්ද එක් කරමින්, නවීන වෛද්‍ය තාක්ෂණය හා AI මඟින් බලගැන්වුණු, රටවල් ගණනාවක් පුරා ව්‍යාප්ත වූ වඩාත් ආරක්ෂිත, විශ්වාසනීය සහ පහසු සෞඛ්‍ය පරීක්ෂණ සේවාවක් ඔබට ලබා දෙන ආයතනයකි.

ඔබට වඩාත්ම සුදුසු පරීක්ෂණය තෝරා ගන්න

NURA හි සෑම සෞඛ්‍යය පැකේජයක්ම විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය සහ AI තාක්ෂණයේ සහය සහිතව, වඩාත් නිවැරදිව, කාර්යක්ෂමව මෙන්ම ඔබට සුවපහසු වන ලෙස සකස් කර ඇත.

අපගේ සේවාවන් අතරින් ඔබට ලබා ගැනීමට අවශ්‍ය සේවාව පවසන්න


වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ

සවිස්තරාත්මක

පිරිමි පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ

පිළිකා පරීක්ෂණ
ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

පිළිකා පරීක්ෂාව

• පෙනහළු පිළිකා • මහා බඩවැලේ පිළිකා • පුරස්ථි ග්‍රන්ථි පිළිකා • අක්මා පිළිකා • වකුගඩු පිළිකා • අග්න්‍යාශයේ පිළිකා

ජීවන රටාව ආශ්‍රිත සෞඛ්‍ය පරීක්ෂාව

• කිරීටක හෘද රෝග – CT කැල්සියම් ලකුණු පරීක්ෂාව • නිදන්ගත බාධාකාරී පෙනහළු රෝගය (COPD) සහ එම්ෆිසීමා • අස්ථි දුර්වලතාව (Osteoporosis) • සම්පූර්ණ ශරීර සංයුතිය පරීක්ෂාව • රුධිර පීඩනය • දියවැඩියාව • රුධිරයේ අධික මේද මට්ටම (Hyperlipidemia) • අක්මාවේ සෞඛ්‍යය • වකුගඩු සෞඛ්‍යය • සම්පූර්ණ රුධිර ගණනය (FBC) • අක්මාවේ මේද තැන්පත් වීම • අක්මාව විශාල වීම • වකුගඩු ගල් • පරිවෘත්තීය සින්ඩ්‍රෝමය • දෘෂ්ටි පරීක්ෂාව • ශ්‍රවණ පරීක්ෂාව • මුත්‍රා පරීක්ෂාව • තයිරොයිඩ් ග්‍රන්ථියේ සෞඛ්‍යය

සවිස්තරාත්මක

කාන්තා පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ

පිළිකා පරීක්ෂණ
ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

පිළිකා පරීක්ෂාව

• පෙනහළු පිළිකා • පියයුරු පිළිකා • ගැබ්ගෙල පිළිකා • මහා බඩවැලේ පිළිකා • ඩිම්බකෝෂ පිළිකා • අක්මා පිළිකා • වකුගඩු පිළිකා • අග්න්‍යාශයේ පිළිකා

ජීවන රටාව ආශ්‍රිත සෞඛ්‍ය පරීක්ෂාව

• කිරීටක හෘද රෝග – CT කැල්සියම් ලකුණු පරීක්ෂාව • එම්ෆිසීමා සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝගය (COPD) • අස්ථි දුර්වලතාව (ඔස්ටියෝපොරෝසිස්) • සම්පූර්ණ ශරීර සංයුතිය පරීක්ෂාව • රුධිර පීඩනය • දියවැඩියාව • රුධිරයේ අධික මේද මට්ටම • අක්මාවේ සෞඛ්‍යය • වකුගඩු සෞඛ්‍යය • සම්පූර්ණ රුධිර ගණනය (FBC) • අක්මාවේ මේද තැන්පත් වීම • අක්මාව විශාල වීම • වකුගඩු ගල් • පරිවෘත්තීය සින්ඩ්‍රෝමය • දෘෂ්ටි පරීක්ෂාව • ශ්‍රවණ පරීක්ෂාව • මුත්‍රා පරීක්ෂාව • තයිරොයිඩ් ග්‍රන්ථියේ සෞඛ්‍යය

Focused Check-ups

FOCUSED

Women's Screening

2 Cancer Panels

FOCUSED

Heart Health Checkup

1 Ai-Based Ultra Low Dose CT

CT SCAN

• Coronary Heart Disease – CT Calcium Score • Epicardial Adipose Tissue

FOCUSED

Lung Health Check

Ai-Based Ultra Low Dose CT

FOCUSED

Lung Health Check

Ai-Based Ultra Low Dose CT

NURA සෞඛ්‍යය පරීක්ෂණ ක්‍රියාවලිය

NURA මධ්‍යස්ථානයට පැමිණෙන්න

ඔබ ඇතුළු වන පළමු මොහොතේ සිටම උපරිම සුවපහසුවක් සහ සන්සුන් බවක් දැනෙන ලෙස සකස් කළ සුහදශීලී පරිසරයක අත්දැකීම විඳගන්න.

පහසු පරීක්ෂණ අත්දැකීමක්

මිනිත්තු 120ක් වැනි කෙටි කාලයක් තුළ අපගේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අති නවීන ස්කෑන් සහ පරීක්ෂණ වෙත ඔබව යොමු කරමින් කිසිදු අපහසුතාවයකින් තොර ආරක්ෂිත සේවාවක් තහවුරු කරයි.

AI තාක්ෂණයේ සහායෙන් නිවැරදි තොරතුරු

ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්ය අවදානම් ඉතා මුල් අවධියේම නිවැරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට සහාය වීම සඳහා අපගේ පරීක්ෂණ AI තාක්ෂණයෙන් බලගන්වා ඇත.

වෛද්‍යවරයා සමඟ පැහැදිලි සාකච්ඡාවක්

ඔබේ පරීක්ෂණය අවසන් වන්නේ වෛද්‍යවරයකු සමඟ පැවැත්වෙන පෞද්ගලික සාකච්ඡාවකිනි. එහිදී වෛද්‍යවරයා ඔබේ වාර්තා සරලව පැහැදිලි කර දී, ඉදිරියට නිරෝගීව සිටීමට ගත යුතු පියවර පිළිබඳව ඔබව දැනුවත් කරයි.

NURA සෞඛ්‍යය පරීක්ෂණ ක්‍රියාවලිය

Nura – How It Works
01

NURA මධ්‍යස්ථානයට පැමිණෙන්න

ඔබ ඇතුළු වන පළමු මොහොතේ සිටම උපරිම සුවපහසුවක් සහ සන්සුන් බවක් දැනෙන ලෙස සකස් කළ සුහදශීලී පරිසරයක අත්දැකීම විඳගන්න.

Walk into any NURA centre
02

පහසු පරීක්ෂණ අත්දැකීමක්

මිනිත්තු 120ක් වැනි කෙටි කාලයක් තුළ අපගේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අති නවීන ස්කෑන් සහ පරීක්ෂණ වෙත ඔබව යොමු කරමින් කිසිදු අපහසුතාවයකින් තොර ආරක්ෂිත සේවාවක් තහවුරු කරයි.

Experience seamless screening
03

AI තාක්ෂණයේ සහායෙන් නිවැරදි තොරතුරු

ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්ය අවදානම් ඉතා මුල් අවධියේම නිවැරදිව හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට සහාය වීම සඳහා අපගේ පරීක්ෂණ AI තාක්ෂණයෙන් බලගන්වා ඇත.

Unlock AI-assisted insights
04

වෛද්‍යවරයා සමඟ පැහැදිලි සාකච්ඡාවක්

ඔබේ පරීක්ෂණය අවසන් වන්නේ වෛද්‍යවරයකු සමඟ පැවැත්වෙන පෞද්ගලික සාකච්ඡාවකිනි. එහිදී වෛද්‍යවරයා ඔබේ වාර්තා සරලව පැහැදිලි කර දී, ඉදිරියට නිරෝගීව සිටීමට ගත යුතු පියවර පිළිබඳව ඔබව දැනුවත් කරයි.

Get an in-depth doctor consultation

NURA අත්දැකීම

අපගේ මධ්‍යස්ථාන ඔබේ සුවපහසුවට සහ යහපැවැත්මට මුල්තැන ලබාදෙයි. එමගින් ක්‍රියාශීලී හා යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍යය තොරතුරු පැහැදිලිව වටහා ගැනීමට ඔබට හැකි වනු ඇත.

AI තාක්ෂණයෙන් බලගැන්වූ නවීන පරීක්ෂණ සේවාව

NURA Global යනු AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන පූර්ව රෝග හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකි.සාමාන්‍ය පරීක්ෂණයක දී වෛද්‍යවරයකුට පවා මගහැරී යා හැකි ඉතා කුඩා සෞඛ්‍යය අවදානම් ලක්ෂණ පවා නිවැරදිව හඳුනා ගැනීමට, Fujifilm හි අතිශය අඩු විකිරණ ස්කෑනින් තාක්ෂණය සහ AI දෘශ්‍යකරණය එකිනෙක ඒකාබද්ධ කර ඇත. ජපානයේ සාර්ථක වාර්ෂික සෞඛ්‍යය පරීක්ෂණ ආකෘතිය සහ වසර ගණනාවක දත්ත ඇසුරින් NURA හි AI පද්ධතිය වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබාදීමට සකස් කර ඇත.

අතිශය අඩු විකිරණ මට්ටම් භාවිත කරන බැවින් උපරිම ආරක්ෂාව තහවුරු වන අතර, ඕනෑම කෙනෙකුට වසරකට වරක් බියකින් තොරව සෞඛ්‍යය පරීක්ෂාවක් කරගැනීමට අවස්ථාව සැලසේ.

විශාල දත්ත පද්ධතියක් ඇසුරින් ස්කෑන් ඡායාරූප ඉතා නිවැරදිව විශ්ලේෂණය කිරීම සඳහා REiLI AI තාක්ෂණය භාවිත වේ.

අඩු විකිරණ තත්ත්වයන් යටතේ පවා ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට FCT PixelShine තාක්ෂණය උපකාරී වේ.

අපගේ NURA මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න

අපගේ NURA මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න

NURA Health ශ්‍රී ලංකා

ලොව පුරා ව්‍යාප්තව පවතින මධ්‍යස්ථාන මොංගෝලියාව, වියට්නාමය, ඉන්දියාව , තායිලන්තය, ඩුබායි, දකුණු අප්‍රිකාව

NURA වෙතින් සේවාව ලබා ගත් අයගේ අත්දැකීම්

අපගේ මධ්‍යස්ථාන වෙත පැමිණි සේවාලාභීන් ලැබූ සැබෑ අත්දැකීම් ගැන දැනගන්න

0 +

අපගේ ගෝලීය ආයතනික සහකරුවන්

අපගේ Active-AI පරීක්ෂණ සේවාව මගින් ඔබේ ආයතනයේ සේවකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන අතරම ආයතනයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද දායක වේ.

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

  • NURA යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණයෙන් බලගැන්වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි., එය FUJIFILM DKH විසින් Fujifilm සහ Dr. Kutty's Healthcare සමඟ එක්ව පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේ ආරම්භ කරන ලද NURA මඟින් ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ බෝ නොවන රෝග සහ පොදු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ සේවා සපයයි. මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ වන අතර, වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය සහ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාවක් ද ලබාදේ.

  • NURA හි පිරිමි සහ කාන්තා සවිස්තරාත්මක පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය. මෙයට AI තාක්ෂණයෙන් සහාය ලබන රූපගත කිරීම්, සවිස්තරාත්මක රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය ඇතුළත් වේ. ඔබ මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ඔබේ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාව ද ලබාගත හැකිය.  

  • NURA මඟින් ජීවන රටාවට සම්බන්ධ ප්‍රධාන බෝ නොවන රෝග (NCDs) සඳහා පරීක්ෂණ සිදුකරන අතර, මුඛ, පෙනහළු, පියයුරු, වකුගඩු, අක්මා, අග්න්‍යාශ, පුරස්ථි ග්‍රන්ථි, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතුළු පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ද සිදුකරයි. පරීක්ෂණ ද සිදුකරයි. තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව පිළිකා පරීක්ෂණ ඇතුළත් වීම වෙනස් වේ. කාන්තා සහ පිරිමි සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ පැකේජවලට අදාළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිත පිළිකා පරීක්ෂණ ඇතුළත් වේ.

  • ක්‍රියාශීලීව තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වෙමින්, රෝග වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා NURA පරීක්ෂණ සැලසුම් කර ඇත. ඔබට දැනටමත් රෝග ලක්ෂණ පවතී නම් හෝ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. 

  • NURA මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාදේ. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වැඩිදියුණු කළ අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT රූපගත කිරීම්, ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා වන පරීක්ෂණ, පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශන සේවා NURA ඒකාබද්ධ කරයි. මෙම සියලු පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.NURA පරීක්ෂණ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝග විනිශ්චය කිරීමට නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාය. වැඩිදුර අවධානය අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, මඟින් රෝග සඳහා ප්‍රතිකාර හෝ ඖෂධ නියම කිරීම සිදු නොකෙරේ 

  • නැත. NURA යනු රෝහලක්, සායනයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාම වෙන්වූ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි.තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කල්තියා අවබෝධයක් ලබාගැනීමට කැමති පුද්ගලයන් සඳහා NURA විශේෂිත පරීක්ෂණ සේවා සපයයි. අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, වෙත යොමුවීම සඳහා NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු ඇත. 

  • ඔබ තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ කැමති පැකේජයට අදාළ වර්තමාන මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර NURA ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් NURA කණ්ඩායම අමතන්න..  

ඇප් එක download කරගන්න

NURA මොබයිල් ඇප් එක හරහා පහසුවෙන්ම වේලාවන් වෙන්කරවා ගැනීමට ඔබේ සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමට සහ පරීක්ෂණ ප්‍රතිඵල එසැනින් ලබා ගැනීමට හැකිය.