NURA හි පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ මඟින් ජීවන රටාව ආශ්රිත රෝග තත්ත්වයන් පිළිබඳ මුල් අවදානම් සංඥා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ අතර, දියවැඩියා රෝගය (Diabetes), හෘදය සහ රුධිර නාල ආශ්රිත සෞඛ්‍ය ගැටලු, අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය, වකුගඩු ආශ්රිත සෞඛ්‍ය ගැටලු, පෙනහළු ආශ්රිත සෞඛ්‍ය ගැටලු, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්වයන් ඇතුළත් වේ.
