Nura Logo

සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ

සෞඛ්‍යය සේවාවේ විශිෂ්ටත්වය යනු ඔබට දැනෙන සැබෑ වෙනස සහ සුවපහසුවයි. NURA හි දී අපි ඔබේ වටිනා කාලය සහ නීරෝගීභාවය සියල්ලටම වඩා අගය කරන්නෙමු. පූර්ණ රෝග විනිශ්චය, AI තාක්ෂණයේ නිරවද්‍යතාව, විශිෂ්ටතම වෛද්‍ය අධීක්ෂණය සහ සවිස්තරාත්මක ඩිජිටල් වාර්තාකරණය හා විශේෂඥ උපදෙස් හරහා, ඔබේ සෞඛ්‍යය ගැන පූර්ණ විශ්වාසයෙන් තීරණ ගැනීමට අවශ්‍ය මගපෙන්වීම අපි ඔබට සපයන්නෙමු.

AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතිශය අඩු විකිරණ CT ස්කෑන් පරීක්ෂණ

එසැණින් ලබාගත හැකි පරීක්ෂණ වාර්තා

විශේෂඥ වෛද්‍ය උපදෙස්

ඩිජිටල් සෞඛ්‍යය වාර්තා

AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතිශය අඩු විකිරණ CT ස්කෑන් පරීක්ෂණ

එසැණින් ලබාගත හැකි පරීක්ෂණ වාර්තා

විශේෂඥ වෛද්‍ය උපදෙස්

ඩිජිටල් සෞඛ්‍යය වාර්තා

Measurable Excellence with Personalized Care

සාර්ථකව නිම කළ පරීක්ෂණ සංඛ්‍යාව
0 K+
හඳුනාගත් සෞඛ්‍යය අවදානම්
0 K+
පරීක්ෂාවට ලක් කෙරෙන සෞඛ්‍යය සාධක
0 +
ලොව පුරා පිහිටි මධ්‍යස්ථාන
0

වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ

ජපන් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රමවේදය පදනම් කරගනිමින්, පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වය සඳහාම සැකසූ වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ මඟින් රෝග අවදානම් පිළිබඳ පූර්ව සංඥා කල්තියා හඳුනා ගන්න.

පියයුරු පිළිකා

ගැබ්ගෙල පිළිකා

මහාන්ත්‍ර පිළිකා පරීක්ෂාව

වකුගඩු පිළිකා පරීක්ෂාව

අග්න්‍යාශ පිළිකා පරීක්ෂාව

අක්මා පිළිකා පරීක්ෂාව

පෙණහලු පිළිකා පරීක්ෂාව

මුඛ පිළිකා

ඩිම්බකෝෂ පිළිකා පරීක්ෂාව

ප්‍රොස්ටේට් පිළිකා පරීක්ෂාව

Blood pressure

Calcium Scoring

පූර්ණ රුධිර පරීක්ෂාව

කිරීටක හෘද රෝග

දියවැඩියා පරීක්ෂාව

Diabetic Retinopathy

Ear Hearing Test

එම්ෆිසීමා සහ නිදන්ගත පෙනහළු අවහිරතා රෝගය (COPD)

Eye Vision Test

Fatty Liver

Full Body Composition

Heart

Hyperlipidemia

Kidney Gall Bladder Stones

වකුගඩු සෞඛ්‍යය පරීක්ෂාව

අක්මාවේ නිරෝගී භාවය

Liver Hypertrophy

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය පරීක්ෂාව

ඔස්ටියෝපොරෝසිස්

Urine Test

සවිස්තරාත්මක

පිරිමි පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ

පිළිකා පරීක්ෂණ
ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

සවිස්තරාත්මක

කාන්තා පාර්ශවය සඳහා වන සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ

පිළිකා පරීක්ෂණ
ජීවන රටා ආශ්‍රිත රෝග පරීක්ෂණ

Focused Check-ups

Tailored screening packages designed to evaluate specific health concerns and risk-areas.

FOCUSED

Heart Health Checkup

1 Ai-Based Ultra Low Dose CT

FOCUSED

Lung Health Check

Ai-Based Ultra Low Dose CT

FOCUSED

Lung Health Check

Ai-Based Ultra Low Dose CT

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

  • ඔබ තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ කැමති පැකේජයට අදාළ වර්තමාන මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර NURA ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් NURA කණ්ඩායම අමතන්න..  

  • නැත. NURA යනු රෝහලක්, සායනයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාම වෙන්වූ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි.තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කල්තියා අවබෝධයක් ලබාගැනීමට කැමති පුද්ගලයන් සඳහා NURA විශේෂිත පරීක්ෂණ සේවා සපයයි. අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, වෙත යොමුවීම සඳහා NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු ඇත. 

  • NURA මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාදේ. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වැඩිදියුණු කළ අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT රූපගත කිරීම්, ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා වන පරීක්ෂණ, පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශන සේවා NURA ඒකාබද්ධ කරයි. මෙම සියලු පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.NURA පරීක්ෂණ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝග විනිශ්චය කිරීමට නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාය. වැඩිදුර අවධානය අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, මඟින් රෝග සඳහා ප්‍රතිකාර හෝ ඖෂධ නියම කිරීම සිදු නොකෙරේ 

  • ක්‍රියාශීලීව තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වෙමින්, රෝග වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා NURA පරීක්ෂණ සැලසුම් කර ඇත. ඔබට දැනටමත් රෝග ලක්ෂණ පවතී නම් හෝ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. 

  • NURA මඟින් ජීවන රටාවට සම්බන්ධ ප්‍රධාන බෝ නොවන රෝග (NCDs) සඳහා පරීක්ෂණ සිදුකරන අතර, මුඛ, පෙනහළු, පියයුරු, වකුගඩු, අක්මා, අග්න්‍යාශ, පුරස්ථි ග්‍රන්ථි, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතුළු පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ද සිදුකරයි. පරීක්ෂණ ද සිදුකරයි. තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව පිළිකා පරීක්ෂණ ඇතුළත් වීම වෙනස් වේ. කාන්තා සහ පිරිමි සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ පැකේජවලට අදාළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිත පිළිකා පරීක්ෂණ ඇතුළත් වේ.

  • NURA හි පිරිමි සහ කාන්තා සවිස්තරාත්මක පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය. මෙයට AI තාක්ෂණයෙන් සහාය ලබන රූපගත කිරීම්, සවිස්තරාත්මක රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය ඇතුළත් වේ. ඔබ මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ඔබේ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාව ද ලබාගත හැකිය.  

  • NURA යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණයෙන් බලගැන්වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි., එය FUJIFILM DKH විසින් Fujifilm සහ Dr. Kutty's Healthcare සමඟ එක්ව පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේ ආරම්භ කරන ලද NURA මඟින් ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ බෝ නොවන රෝග සහ පොදු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ සේවා සපයයි. මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ වන අතර, වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය සහ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාවක් ද ලබාදේ.

විශේෂඥ සහාය

ඔබට කිසියම් ගැටලුවක් තිබේද? නැතහොත් උපදෙස් අවශ්‍යද? අපගේ සෞඛ්‍යය උපදේශකයන් හා සම්බන්ධ වන්න. ඔබට ගැළපෙන ඉදිරි පියවර ගැනීමට අපි මගපෙන්වන්නෙමු.

නැතහොත් අප හා සම්බන්ධ වන්න

ඇප් එක download කරගන්න

NURA මොබයිල් ඇප් එක හරහා පහසුවෙන්ම වේලාවන් වෙන්කරවා ගැනීමට ඔබේ සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමට සහ පරීක්ෂණ ප්‍රතිඵල එසැනින් ලබා ගැනීමට හැකිය.

විශේෂඥ සහාය

ඔබට කිසියම් ගැටලුවක් තිබේද? නැතහොත් උපදෙස් අවශ්‍යද? අපගේ සෞඛ්‍යය උපදේශකයන් හා සම්බන්ධ වන්න. ඔබට ගැළපෙන ඉදිරි පියවර ගැනීමට අපි මගපෙන්වන්නෙමු.
අපගේ සේවාවන් අතරින් ඔබට ලබා ගැනීමට අවශ්‍ය සේවාව පවසන්න

Nura ඇප් එක download කරගන්න

NURA මොබයිල් ඇප් එක හරහා පහසුවෙන්ම වේලාවන් වෙන්කරවා ගැනීමට ඔබේ සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමට සහ පරීක්ෂණ ප්‍රතිඵල එසැනින් ලබා ගැනීමට හැකිය.